අපේ උරුමය
ප්රාථමික අංශයේ සිසුන්ගේ අවුරුදු චාරිත්ත වාරිත්ත පිළිබදව අවබෝධයක් ලබා දීමේ අරමුනින් 2014/04/25 වන දින ප්රථමික අංශය විසින් බක්මහා උළෙලක් විදුහල්පති පියතුමාගේ ප්රධානත්වයෙන් සංවිධානය කරන ලදී.
මේ සදහා ප්රථමික අංශයේ සියලුම සිසුන්, ගුරුභවතුන්, දෙමාපියන් ඇතුලු බොහෝ පිරිසකගේ දායකත්වය ලැබී තිබුනු බව කිවයුතුය.
ප්රථමික අංශ ප්රධාන නිලානි පෙරේරා කන්යා සොහොයුරියගේ මෙහෙයවීම හා අධීක්ෂනය මත මෙම වැඩසටහන ක්රියාත්මක විය.
No comments:
Post a Comment